Sunday, August 17, 2014


Samsung Galaxy ගොන්නට අලුතෙන් ම එක්වන හුරුබුහුටි සාමාජිකයා 





සැම්සුන් සමාගම ඔවුන්ගේ Galaxy  Smartphone ගොන්නට එක්කල නවතම නිෂ්පාදනය  Galaxy Alpha  නමින් සැප්තැම්බර් මස මුල්භාගයේදී  වෙළදපලට නිකුත් කිරීමට සුදානම් වෙයි.අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මෙම ජංගම දුරකථනය ආකර්ශනීය මුහුණුවරකින් ඔබ අතට පත් කිරීම ඔවුන්ගේ සුදානමයි .

සැම්සුන් එලෙක්ට්‍රොනික්ස්, තොරතුරු තාක්ෂණ සහ දුරකථන සන්නිවේදන අංශයේ ප්‍රධානී J. K. Shin පවසන පරිදි මෙය පාරිභෝගික අභිලාෂයන් හොදින් හදුනාගෙන සැලසුම්කල නිෂ්පදයක්.
මිලිමීටර්  7 කටත් අඩු ගණකමින් යුතු ව ලෝහමය ව්‍යුහයකින් නිෂ්පාදනය කර ඇති අතර ම සුවපහසු මෘදු පිටුපස ආවරණයක්  ද මෙයට එක් කර ඇත.කල්පවතින මෙන්ම සුවපහසු නිමාවකින් යුතු Samsung Galaxy Alpha හි සුපුරුදු පරිදි ප්‍රබල තාක්ෂණික අංගෝපාංගයන්ගෙන් ද අඩුවක් නොමැත.


සිත්ගන්නාසුලු අගල් 4.7 ක HD Super AMOLED  පුළුල් තිරය, අති 

නවීන කැමරාව , ක්ෂණික HDR චායාරූප සැකසුම් පහසුකම, බැටරි 

බලය ඉතිරි කරන Ultra-Power Saving Mode, S Health, Finger Print 

Scanner, Private Mode එහි අන්තර්ගත පහසුකම් ස්වල්පයක් පමණි.


මෙහි මිලගණන් කෙසේ වේදැයි කියා නම් තවමත් තොරතුරක් 

දැනගන්නට නොමැත.



Network
LTE Cat.6 (300/50Mbps)
Display
4.7” HD Super AMOLED (1280 x 720)
AP
Octa Core (Quad 1.8GHz + Quad 1.3GHz)
OS
Android 4.4.4 (KitKat)
Camera
12MP (rear) + 2.1MP (front)
Camera
Features
Beauty Face, Dual Camera, HDR (High Dynamic Range),
Panorama, Selective Focus, Shot & More, Virtual Tour
Video
UHD 4K (3840 x 2160) @30fps
Video Codec : H.263, H.264(AVC), MPEG4, VC-1,
Sorenson Spark, MP43, WMV7, WMV8, VP8
Video Format : MP4, M4V, 3GP, 3G2, WMV, ASF, AVI, FLV,
MKV, WEBM
Audio
Audio Codec : MP3, AMR-NB, AMR-WB, AAC, AAC+, eAAC+,
WMA, Vorbis, FLAC
Audio Format : MP3, M4A, 3GA, AAC, OGG, OGA, WAV, WMA
AMR, AWB, FLAC, MID, MIDI, XMF, MXMF,
IMY, RTTTL, RTX, OTA
Additional
Features
Ultra Power Saving Mode
Download Booster
Quick Connect
Private Mode
Google Mobile Service
Chrome, Drive, Photos, Gmail, Google, Google+, Google
Settings, Hangouts, Maps, Play Books, Play Games, Play
Newsstand, Play Movie & TV, Play Music, Play Store, Voice
Search, YouTube
Connectivity
WiFi: 802.11 a/b/g/n/ac HT80, MIMO(2x2)
Bluetooth®: 4.0 BLE / ANT+
USB: USB 2.0
NFC
Sensor
Accelerometer, Gyro Sensor, Geomagnetic Sensor, Hall Sensor,
Light Sensor, Proximity Sensor ,Gesture Sensor, Fingerprint
Sensor, HR Sensor
Memory
RAM : 2GB
Internal Memory : 32GB
No micro SD Slot
Dimension
132.4 x 65.5 x 6.7 mm, 115g
Battery
1,860 mAh

No comments:

Post a Comment